‎රෝගිනිය හා රාගිනිය

Authors
  • avatar
    Name
    G. M. K. N. Gajasinghe
    HS/PC19/0019
    Subject
    සාමය සහ ගැටුම් නිරාකරණය
    Year
    පළමු වසර

කොම්බුව
හල්කිරීම
සිදුකළ
සමාන කිරීම
රෝගීවූ
රාගිනියක්
බිහිකළ බව!!