E Magazine 2021

දර්ශන අධ්‍යයන අංශයේ දර්ශනය, මනෝවිද්‍යාව, සාමය හා ගැටුම් නිරාකරණය යන උපාධි පාඨමාලාවන් හදාරනු ලබන සාමාන්‍යයවේදී හා විශේෂවේදී විද්‍යාර්ථයන්ගේ නිර්මාණශීලීත්වය ඔප්නැංවීම උදෙසා සිදු කරනු ලබන E Magazine for Undergraduates විද්‍යුත් සඟරාමය අත්දැකීම

E Magazine 2021

මෙහෙවර

කොරෝනා වසංගතය හේතුවෙන් විශ්වවිද්‍යාල විද්‍යාර්ථයන්ගේ නිර්මාණශීලීත්වය විදහා දැක්වීමට ඇති ඉඩකඩ සීමාවී ඇති සමයක

දර්ශන අධ්‍යයන අංශයේ ඉගෙනුම ලබන විද්‍යාර්ථයන්ගේ කලාත්මක අදහස් එලිදැක්වීමට මෙන්ම විශ්වවිද්‍යාල සංස්කෘතිය කුළුගැන්වීම පිණිස කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාපීඨ ඉතිහාසයේ ප්‍රථම වතාවට ඉදිරිපත් කරනු ලබන විද්‍යුත් සඟරාමය අත්දැකීම E Magazine 2021 ඔබ වෙත මෙලෙස ඉදිරිපත් කරන්නෙමු.

නවක විද්‍යාර්ථයන්ගේ දැනුම ආකල්ප ,කුසලතා සහ සෞන්දර්යාත්මක හැකියාවන් ඉදිරිපත් කිරීම සඳහා මෙය වේදිකාවක් වනු ඇතැයි අපගේ අපේක්ශාවයි.

මෙම සඟරාව දර්ශන අධ්‍යයන අංශය මඟින් ඉදිරියටත් වාර්ෂිකව පල කිරීමට අපි බලාපොරොත්තු වෙමු.

අන්තර්ගතය

නිසඳස්
13
ගද්‍ය රචනා
5
චිත්‍ර
4

කතුවරු

M. P. M. S. අබේසිංහ

මනෝවිද්‍යාව විශේෂවේදී

හතරවන වසර

M. D. P. G. W. Abeykoon

සාමය සහ ගැටුම් නිරාකරණය

පලමු වසර

M. Achala Roshani Fernando

මනෝවිද්‍යාව විශේෂවේදී

දෙවන වසර

එච්.පී.අනුෂිකා චාමිනී රාජපක්ෂ

මනෝවිද්‍යා විශේෂවේදී

හතරවන වසර

F. A. A. AZEEZ

මනෝවිද්‍යා විශේෂවේදී

දෙවන වසර

G. M. K. N. Gajasinghe

සාමය සහ ගැටුම් නිරාකරණය

පළමු වසර

Harshani Rasangika Vithanage

මනෝවිද්‍යාව විශේෂවේදී

හතරවන වසර

Kokila Hemakumara

සාමය සහ ගැටුම් නිරාකරණය

හතරවන වසර

Lakshi S. Gunawardena

සාමය සහ ගැටුම් නිරාකරණය

හතරවන වසර

K. M. Lochana Sandeepa

සාමය සහ ගැටුම් නිරාකරණය

පළමු වසර

P. K. R. Maleesha Kumari

සාමය සහ ගැටුම් නිරාකරණය

පළමු වසර

M.G.C.D.Moragammana

සාමය සහ ගැටුම් නිරාකරණය

පළමු වසර

Gayathri Nilukshika

දර්ශනය සාමාන්‍යයවේදී

පළමු වසර

R. M. Nithya Sewwandi

දර්ශනය සාමාන්‍යයවේදී

පළමු වසර

W. D. T. M. K. Piyarathna

මනෝවිද්‍යාව විශේෂවේදී

තුන්වන වසර

E. P. Sandaruwani

මනෝවිද්‍යාව සාමාන්‍යයවේදී

පළමු වසර

A. C. Deshika

සාමය හා ගැටුම් නිරාකරණය

පළමු වසර

සඳලි භාග්‍යා

දර්ශනය විශේෂවේදී

තෙවන වසර

J.V. Lakshika Sewwandi

සාමය සහ ගැටුම් නිරාකරණය

පළමු වසර

බලංගොඩ සුබෝධ හිමි

මනෝවිද්‍යා සාමාන්‍යයවේදී

පළමු වසර

Thidathi Siyathma

මනෝවිද්‍යාව විශේෂවේදී

හතරවන වසර

Udayangani Upeksha

මනෝවිද්‍යාව විශේෂවේදී

හතරවන වසර

S. R. S. Umanga

දර්ශනය විශේෂවේදී

දෙවන වසර

R. U. S. Perera

මනෝවිද්‍යාව සාමාන්‍යයවේදී

පළමු වසර

S. J. W. M. R. S. Weerasekara

මනෝවිද්‍යාව විශේෂවේදී

දෙවන වසර

A. P. T. S. T. Wijenayaka

මනෝවිද්‍යාව විශේෂවේදී

තෙවන වසර

R. D. P. U. WIJESINGHE

මනෝවිද්‍යාව විශේෂවේදී

දෙවන වසර

M. S. Yashinika

මනෝවිද්‍යාව විශේෂවේදී

තෙවන වසර