E Magazine 2021 අත්දැකීම යතාර්ථයක් කර ගැනීමට දායක වූ පිරිස

කොරෝනා වසංගත තත්වය හමුවේ නවක විද්‍යාර්ථයන්ගේ නිර්මාණශීලී හැකියාව කොටුවී ඇති සමයක එම හැකියාවන් සඳහා සයිබර් අවකාශය තුල වේදිකාවක් නිර්මාණය කල යුතු බවට වන යෝජනව දර්ශන අධ්‍යයන අංශයේ ආචාර්ය චමිලා සිරිවර්ධන මහත්මිය විසින් දර්ශන අධ්‍යයන අංශය වෙත ඉදිරිපත් කරන ලදී. එම යෝජනාවට අනුව දර්ශන අධ්‍යයන අංශයේ අංශාධිපතිතුමිය වන ජ්‍යේෂ්ඨ කතිකාචාර්ය දිලක්ශි ආර්. ද. සිල්වා මහත්මියගේද පූර්ණ ආශීර්වාදය සහ මග පෙන්වීම යටතේ දර්ශන සංගමයේ හිටපු සභාපති ගයාන් සමීර සොයුරා, දර්ශන සංගමයේ ලේකම් දිනිති නුවන්දි සොයුරිය, දර්ශන විශේෂවේදි හතරවන තුන්වන වසර රාධික හංසන සොයුරා සහ දර්ශන විශේෂවේදී හතරවන වසර තනූජා ලක්මාලි සොයුරිය යන සහෝදර සහෝදරයන්ගේද කැපකිරීම මත මෙම විද්‍යුත් සඟරාමය අත්දැකීම කැලණිය සමාජ විද්‍යා පීඨ ඉතිහාසයේ පලමු වතාවට ඔබ හමුවට ගෙන ඒමට හැකි විය.

  • ජ්‍යේෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය චමිලා සිරිවර්ධන

    සංස්කාරක

  • ගයාන් සමීර

    දර්ශන සංගමයේ හිටපු සභාපති

    සහය සංස්කාරක

  • දිනිති නුවන්දි

    දර්ශන සංගමයේ ලේකම්

    සහය සංස්කාරක

  • රාධික හංසන

    වෙබ් අඩවි සංස්කරණය

    සහය සංස්කාරක

  • තනූජා ලක්මාලි

    සහය සංස්කාරක