‎ප්‍රේමය නම්

Authors
  • avatar
    Name
    P. K. R. Maleesha Kumari
    HS/PC19/0010
    Subject
    සාමය සහ ගැටුම් නිරාකරණය
    Year
    පළමු වසර

රන් හුයෙන් බැදි සෙනෙ අමරණිය ද?
රාමා සීතාට බැදි සෙනෙ ගිනි ගොඩින් දිස් වුනිද ?
එදා...
ඇයට නොතිබිණි නම් පතිවත
හැකි වේද රැක ගන්න සංසාර ප්‍රේමය
එදා රාවණා ත්‍ව
තම සයනය මතින් සෙව්වේ නම් ඔහුගේ පෙම
සීතාට කොහින්ද පතිවත
රාමා ගිනි ගොඩ මතින් සෙව්වේ පෙම
රාවණා සයනය මතින් නොසෙව්වේ මන්ද
ප්‍රේමය නම් අරුමයක් ද මේ ලොවේ
ගිනි ගොඩේ නොදැල්වෙන
සයනයේ නොවැතිරවන ...