‎කොරෝනා නුඹ

Authors
  • avatar
    Name
    S. R. S. Umanga
    HS/2018/1140
    Subject
    දර්ශනය විශේෂවේදී
    Year
    දෙවන වසර

සමීපත බැඳීම් එක් මොහොතකින්
දුරස් කරන්නට
තණ්හාවෙන් ආශාවෙන් පිරුණු හිත්
එමතින් දුරු කරන්නට
විපතක් තැන තවකෙකු හට
උපකාර කරන්නට
නොමැරී ඉන්නට දඟලන
සමහරුන් හට
යහපත් පාඩමක් වූ හැටි
කොරෝනා නුඹ