E Magazine 2021
දර්ශන අධ්‍යයන අංශයේ දර්ශනය, මනෝවිද්‍යාව, සාමය හා ගැටුම් නිරාකරණය යන උපාධි පාඨමාලාවන් හදාරනු ලබන සාමාන්‍යයවේදී හා විශේෂවේදී විද්‍යාර්ථයන්ගේ නිර්මාණශීලීත්වය ඔප්නැංවීම උදෙසා සිදු කරනු ලබන E Magazine for Undergraduates විද්‍යුත් සඟරාමය අත්දැකීම
E Magazine 2021
මෙහෙවර
කොරෝනා වසංගතය හේතුවෙන් විශ්වවිද්‍යාල විද්‍යාර්ථයන්ගේ නිර්මාණශීලීත්වය විදහා දැක්වීමට ඇති ඉඩකඩ සීමාවී ඇති සමයක
දර්ශන අධ්‍යයන අංශයේ ඉගෙනුම ලබන විද්‍යාර්ථයන්ගේ කලාත්මක අදහස් එලිදැක්වීමට මෙන්ම විශ්වවිද්‍යාල සංස්කෘතිය කුළුගැන්වීම පිණිස කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාපීඨ ඉතිහාසයේ ප්‍රථම වතාවට ඉදිරිපත් කරනු ලබන විද්‍යුත් සඟරාමය අත්දැකීම E Magazine 2021 ඔබ වෙත මෙලෙස ඉදිරිපත් කරන්නෙමු.
නවක විද්‍යාර්ථයන්ගේ දැනුම ආකල්ප ,කුසලතා සහ සෞන්දර්යාත්මක හැකියාවන් ඉදිරිපත් කිරීම සඳහා මෙය වේදිකාවක් වනු ඇතැයි අපගේ අපේක්ශාවයි.
මෙම සඟරාව දර්ශන අධ්‍යයන අංශය මඟින් ඉදිරියටත් වාර්ෂිකව පල කිරීමට අපි බලාපොරොත්තු වෙමු.
අන්තර්ගතය
- නිසඳස්
- 13
- ගද්‍ය රචනා
- 5
- චිත්‍ර
- 4
කතුවරු
M. P. M. S. අබේසිංහ
මනෝවිද්‍යාව විශේෂවේදී
හතරවන වසර
M. D. P. G. W. Abeykoon
සාමය සහ ගැටුම් නිරාකරණය
පලමු වසර
M. Achala Roshani Fernando
මනෝවිද්‍යාව විශේෂවේදී
දෙවන වසර
එච්.පී.අනුෂිකා චාමිනී රාජපක්ෂ
මනෝවිද්‍යා විශේෂවේදී
හතරවන වසර
F. A. A. AZEEZ
මනෝවිද්‍යා විශේෂවේදී
දෙවන වසර
G. M. K. N. Gajasinghe
සාමය සහ ගැටුම් නිරාකරණය
පළමු වසර
Harshani Rasangika Vithanage
මනෝවිද්‍යාව විශේෂවේදී
හතරවන වසර
Kokila Hemakumara
සාමය සහ ගැටුම් නිරාකරණය
හතරවන වසර
Lakshi S. Gunawardena
සාමය සහ ගැටුම් නිරාකරණය
හතරවන වසර
K. M. Lochana Sandeepa
සාමය සහ ගැටුම් නිරාකරණය
පළමු වසර
P. K. R. Maleesha Kumari
සාමය සහ ගැටුම් නිරාකරණය
පළමු වසර
M.G.C.D.Moragammana
සාමය සහ ගැටුම් නිරාකරණය
පළමු වසර
Gayathri Nilukshika
දර්ශනය සාමාන්‍යයවේදී
පළමු වසර
R. M. Nithya Sewwandi
දර්ශනය සාමාන්‍යයවේදී
පළමු වසර
W. D. T. M. K. Piyarathna
මනෝවිද්‍යාව විශේෂවේදී
තුන්වන වසර
E. P. Sandaruwani
මනෝවිද්‍යාව සාමාන්‍යයවේදී
පළමු වසර
A. C. Deshika
සාමය හා ගැටුම් නිරාකරණය
පළමු වසර
සඳලි භාග්‍යා
දර්ශනය විශේෂවේදී
තෙවන වසර
J.V. Lakshika Sewwandi
සාමය සහ ගැටුම් නිරාකරණය
පළමු වසර
බලංගොඩ සුබෝධ හිමි
මනෝවිද්‍යා සාමාන්‍යයවේදී
පළමු වසර
Thidathi Siyathma
මනෝවිද්‍යාව විශේෂවේදී
හතරවන වසර
Udayangani Upeksha
මනෝවිද්‍යාව විශේෂවේදී
හතරවන වසර
S. R. S. Umanga
දර්ශනය විශේෂවේදී
දෙවන වසර
R. U. S. Perera
මනෝවිද්‍යාව සාමාන්‍යයවේදී
පළමු වසර
S. J. W. M. R. S. Weerasekara
මනෝවිද්‍යාව විශේෂවේදී
දෙවන වසර
A. P. T. S. T. Wijenayaka
මනෝවිද්‍යාව විශේෂවේදී
තෙවන වසර
R. D. P. U. WIJESINGHE
මනෝවිද්‍යාව විශේෂවේදී
දෙවන වසර
M. S. Yashinika
මනෝවිද්‍යාව විශේෂවේදී
තෙවන වසර